Saturday, July 6, 2013

Nihada Gamane-Bachi & Shanica-Reamake(Special DJ)




♥♥||Nihada Gamane - Bachi & Shanica ft -| DJ UWEEN |- ||♥♥
★★★★★★★Lovely Hiphop DJ Remix★★★★★★★★


Weekend Hip Hop Song

                                                                 Download & Listen Here ►►
සිංහල පද පේලක්



නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ...//

ප්‍රාර්තනා තවරා ආදරේ 
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
සිබින සියුමැලි නුබෙ දෙතොලතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහැගේ මගෙම ළදුනේ

ආ....

දෑත් විදා ලමැදේ ආදරේ
දෙන්න විදගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ

ලබන හැම ආත්මයම ඔබගේ
ළගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දීම් දිවි කතරේ
නොයමි රහසේ රකිමි පනසේ

නිහඬ ගමනේ...
ගායනය :- බාචි සුසෑන් , ශානිකා මදුමාලි

¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸

0 comments: